Nazi ගොරං ද ‘ Nasi’ Goreng ද ?

0
75

‘ Nasi’   Goreng නාසි ගොරං යනු මැලේසියානු අහාර සම්ප්‍රදා⁣යට අයත් රසවත් ආහාරයකි. නාසි Nasi යන තේරුම සහල් වන අතර ‘ගොරං ‘යනු බැදුනු යන්නයි. ඉතාලි නමක් සහිත රෙස්ටුවරන්ට් එකකදී ආහාර.මෙනුව රැගෙන පරීක්ෂා කරන විට මේ  අඩුපාඩුව පෙන්වූයේ  මාගේ විදේශ මිතුරෙකි.  හේතුව Nasi Goreng  වෙනුවට එහි සඳහන් කර තිබුණේ Nazi Goreng ලෙසය.
මෙනුවේ සදහන්  කර ඇති  Nazi යනු ලෝකයම ප්‍රතික්ෂේප කරන ජර්මනියේ සිටි හිට්ලර්ගේ හමුදාවේ හමුදාවයි.  එය Nasi  යනුවෙන් නිවරදි විය යුතුය. රෙස්ටුවරන්ට් එකේ මෙනුවේ තිබු මේ පටලවිල්ල ගැන මාගේ.මිතුරා  පැවසූවේ යම් හෙයකින් ජර්මානුවෙක් මෙම ස්ථානයට ආහාර ගැනීමට පැමිණියහොත් ඔහු විශ්මයට පත්විය හැකි බවයි.nasi_goreng_with_lime_87031_16x9