NEXT ආයතනය ඇඟලුම් සේවිකාවන්ගේ ආරක්ෂාව ගැන සැලකුවාද ?

0
77

FTZ 3ආහාර විෂවිමක් හේතුවෙන් රෝහල් ගතකළ සේවිකාවන්ගේ තත්වය ගැන NEXT ආයතනය ප්‍රමාණවත් අවධානයක් යොමු කර ඇතිදැයි යන ප්‍රශ්ණය දැන් මතුව ඇත.
මීගමුව රෝහලට ඇතුලත් කළ 200 ක් පමණ සේවිකාවන්ගෙන් අවසානයට ඉතිරි වු සේවිකාවන් පිළිබදව එම ආයතනය නිසි අවධානයකින් කටයුතු කර නැතැයි යන චෝදනාවක් මේ වන විට චෝදනා එල්ල වන්නට පටන් ගෙන ඇත.
විශේෂයෙන්ම සේවිකාවක් මිය යන තත්වයට පත්විමත් සමගින් කම්කරුවන් අතර මේ චෝදනාවක් වඩාත් ප්‍රබලව එල්ලවෙමින් තිබේ.