No money ! No honey ! මීගමු ධිවරයන්ගේ කඳුළු කථාව ….

0
620

පොඩි බෝට්ටු 1නෝ මනි නෝ හනිපොඩි බෝට්ටු 2හාල්මැස්සන්කොරෝනා වසංගත තත්වය හමුවේ වඩාත් පිඩාවට පත්ව සිටින ආර්ථික ජනකොටසක් බවට මිගමුවේදි පත්ව ඇත්තේ සුළු පරිමාන ධිවරයන්ය.
ඇඳිරි නිතියත් , මාළු ආහාරයට ගැනිමට ඇති බියක් පැතිර යෑමත්,නිසා ඇඳිරි අස්සේ වුව මුහුදු ගොස් අල්ලා ගන්නා මසුන් අලෙවි කර ගැනිම අපහසුවි තිබේ.
මේ දිනවල මිගමුවේ පොඩි බෝට්ටුවලට හාල්මැස්සන් අසුවුවද දැන් ඒවා විකුණන්නට වි ඇත්තේ කුණු කොල්ලෙට කරවල වලටය.
අද හාල්මැස්සන් කිලෝවක් රු 70 කිහාල්මැස්සන් 1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here