OMAN AIR ගුවන් සේවයත් ඉතාලි ගුවන් ගමන් නවතා දමයි!

0
83

oman air

press933

ඉතාලියේ වෙසෙන ශ්‍රිලාංකිකයන්ට සිය මව්රටට පැමිණිමට ඇති ඉඩකඩ දැන් සිඝ්‍රයෙන් ඇහිරෙමින් තිබේ. ඒ ඉතාලිය සහ ශ්‍රිලංකාව අතර ගුවන් ගමන් සේවා එකින් එක නවතා දැමිමට පියවර ගනිමින් තිබිමයි.මේ ලයිස්තුවට දැන් අළුතින් එක්ව ඇති ගුවන් සේවය වන්නේ ඔමාන් ගුවන් සේවයයි.
එම සමාගම අද සිය තිරණය අදාල සියළු කණ්ඩායම් වෙත ඇති බව වාර්ථා වේ.
මේ අනුව දැනට ඉතිරිව ඇත්තේ එමිරේටස් සමාගම පමණි.කටාර් ගුවන් සේවය,කුවේට් ගුවන් සේවය, තුර්කි ගුවන් සේවය කල් ඇතිවම ගුවන් ගමන් නවතා දමා තිබුණි.
මේ හේතුව නිසා අත්‍යවශ්‍යම කටයුතු සදහා යාම් ඊම් වෙනුවෙන් සුදානමින් සිටින ලාංකිකයන් දැනටමත් බරපතල ගැටලුවකට මේ අනුව මුහුණ දි තිබේ.