On the Spot , Now stop ??

0
169

sri19මීගමුව නගරය මැද තිබෙන ඔරලෝසු කණුව වටා අනුග්‍රාහක දායකත්වය ලබාදී ඇත්තේ සෙලින්කෝ රක්ෂණ සේවාවයි. එම  ආයතනය ඒ සඳහා නඩත්තු මුදලක් ද නගර සභාවට ගෙවනු ලැබේ.  මෙම ඔරලොසු කණුව වටා   සෙලින්කෝ රක්ෂණ සමාගමේ   On the Stop   සේවාවේ ප්‍රචාරණ දැන්වීම් ප්‍රදර්ශනය කර තිබේ.
පසුගිය දිනවල සිට ඔරලෝසු කණුවේ ඇති ඔරලෝසුවේ වේලාව නැවතී ඇත. මෙහි නඩත්තු කටයුතු භාරව ඇති ආයතනය කවුරුන් වුවත් තවමත් ඔරලෝසුවේ කට්ට වැරදියට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here