මේ අනුව අදාල අංශවල ප්රධානින්ගේ මුලිකත්වයෙන් ඉතා ඉක්මනින් කමිටුවක් රැස්කොට One way රථවාහන සැලැස්ම යළිත් ක්රියාත්මක කිරිමය පියවර ගැනිම පිළිබදව තින්දු කොට තිබේ.
මෙම තිරණය පසුගිය රැස්විමේදි එහ සභාපති රොයිස් විජිත විසින් සභාවට දැනුම් දි තිබුණි.
මෙහිදි අදහස් දක්වා සිටි මුලස්ථාන පොලිස් පරික්ෂක වුඩ්ලර් මහතාද පවසා සිටියේ One way ඉවත් කිරිම නිසා දැඩි වාහන තදබදයක් දැන් නිර්මාණය වි ඇති බවය.
මෙම කරුණ පිළිබදව මෙසේ පුළුල් සංවාදයක් මතුව තිබුනේ මිගමුව සංවර්ධන පදනම විසින් එදින රැස්විමට මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබුණ ලිපියක් පදනම් කොට ගෙනය.