spot_img
spot_img
Saturday, October 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
- Advertisement -spot_img

SHOWING RESULTS FOR:

ආගමික සමගියට එරෙහිවන්නන්ට මීපුර පුවත් පතේ ප්‍රතිචාරය

මීපුර පුවත් පත විසින් අපගේ 2012 ජුනි ජුලි... කලාපයේ කතුවැකිය වෙන් කරතිබුනේ මීගමුව දේදුනු නගරයක් යන අදහස මතු කරලන්නටත් එයට එරෙහිව පසුගිය කාලය තුල...

මීගමුවේදී අපේ ඇගේ හැප්පෙන ඇත්ත ප්‍රශ්න

මීගමුවේ බස්නැවතුම මීගමුව ප‍්‍රධාන වානිජ නගරයකි. එය දියුණු කළ යුත්තේ සැලැස්මකට අනුවය.එසේ කරන්නට නම් මේ නගරයට ඇත්තටම ආදරය කරන එය දියුණු කරන්නට තරම් බුද්ධියක් ඇති අය...

වැටත් මායිමත්, ගැඹුරු මුහුදත් අතර ට වී බලා සිටිමු

ශ්‍රී ලංකාවේ කල්පිටිය අර්ධද්වීපයේ මොහොත්තුවාරාම උචිචිමුනේ ඉලුප්පන්තිව් බත්තලන්ගූන්ඩුව වෙල්ල පල්ලියවත්ත කාකතිව් ඇතූළු දූපත් 14 ක දස දහසකට වැඩි ධීවර ජනතාවක් තම අනාගත ඉරණම කූමක් වේදැයි...

පුංචි රෝමයේ පාලනය පාතාලය අතේද..?

මීගමුව ශි‍්‍රලංකාවේ කතෝලිකයන්් අතිබහුතරයක් ජීවත්වන ප‍්‍රධානතම නගරය  ලෙස සැලකේ.මේ නිසාම එයට පුංචි රෝමය යැයි ජනවහරේ යෙදේ. මීගමුවට ඇතුළුවන  ඕනෑම අයෙකු දකින්නේ හංදියක් ගානේ ඉදිවි ඇති...

Latest news

- Advertisement -spot_img