PCR පරීක්ෂණයක් සදහා මීගමුව රෝහලට ඇතුලත් කල රැදවියෙකු 7වන මහලින් ඇද වැටී ජීවිතක්ෂයට

0
125

20200714 091222

PCR පරීක්ෂණයක් සිදුකිරීම සදහා පසුගිය 12 වනදා මීගමුව රෝහලට ඇතුලත් කල මීගමුව බන්ධනාගාරයේ රැදවියෙකු රෝහලෙන් පැන යාමට දැරූ උත්සාහයකදී රෝහලේ 7වන මහලින් ඇද වැටී ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්ථා වෙයි. මෙම සිදුවීම සිදුව ඇත්තේ අද අලුයම 2.00ට පමණය.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මත්ද්‍රව්‍ය වැරැද්දක් සම්බන්දයෙන් බන්ධනාගාරගත කර සිටි 36 හැවිරිදි පුද්ගලයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here