PHI ලාගේ යුනිෆෝම් ගැලවෙයි.

0
56
Super-market
ඡායාරෑපය අපුටාගැනීම අන්තර්ජාලයෙන්

රජය විසින් ප්‍රවාහන සේවාවේ නියැලි සිටින සේවකයන් හට නිළ ඇදුම අනිවාර්ය කර තිබුනද එය  එසේ සිදුවන්නේ නැත.
දැන් මේ රෝගය මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කරාද පැමිණෙමින් තිබෙන අයුරු අපට පෙනි යන්ෙන් විශේෂයෙන්ම මීගමුවේ  සමහර PHI ලාද සිය නිළ ඇදුම අදින්නට මැලිවිමත්
සමගින්ය.
මෙයට හේතුව මේ ඇතැම් නිළධාරින් පසුුගිය කාලය තුල කරන්නට යෙදි ඇති වංචා
සහගත  ක්‍රියා නිසාදෝයි ප්‍රශ්ණයක් පවති.එසෙත් නැතිනම් නිළ ඇදුම නැති කොට අතයට වැඩ පහසුවන නිසාදෝයි යන සැකයද පවති.
කෙසේ වෙතත් වාර්ෂිකව නිළ ඇදුම් සදහා දිමනා රජයෙන් ලැබේ.එහි අඩුපාඩු වෙත්නම් සටන් කර හෝ ඒවා ලබා ගනිති.