(10.00 am ) උත්සව සමයේ මිගමු මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් අරඹන්නට යෙදුණ වැටලිම් වලින් මේ වන විට නඩු 20කට අධික ප්‍රමාණයක් ගොනු කර ඇතැයි වාර්තාවේ.
ප්‍රමිතිගත ආකාරයෙන් ආහාර පාන ගබඩා නොකිරිම කල්ඉකුත් වු භාණ්ඩ තබා ගැනිම මෙන්ම හෝටල්වල අපිරිසිදු මුළුතැන් ගෙවල් පවත්වාගෙන යෑම මේ අය විසින් සිදුකර ඇති වරදවල් ලෙසින් හඳුනාගෙන ඇත.
මිගමුවේ පිහිටි සුපිරි වෙළඳසැල් කීපයකට එරෙහිවද මෙසේ නඩු නිමිති ගොනු කරන්නට සිදුව තිබෙන බවද සැලය.
නත්තල් සමය වන විට මිගමුව මහජන සෞඛ්‍ය කොට්ඨාසය ආවරණය කිරිමට මහජන සෞංඛ්ය පරික්ෂකවරුන් විසින් ඉල්ලකය වන බවද වාර්තාවේ.