“Queen of KATWE” සිනමා කෘතිය ප්‍රදර්ශණය ලබන 30 වනදා

0
209

“Queen of KATWE” නම් සිනමා කෘතිය ප්‍රදර්ශනය හා ඒ පිලිබද සංවාදයක් එළඹෙන අප්‍රේල් මස 30 වනදා මීගමුව මාර්ස්ටෙල්ලා විදුහල් ශාලාවේදී පැවැත්වීමට නියමිතය.
සිනාමා දැක්ම එදින සවස 3.30 හා සංවාදය සවස 5.30ට පැවැත්වීමට නියමිතය.

කිතුසර