කෙසේ නමුත් අද (8දා) අප මෙම ස්ථානයට ගොස් විමසා බලන අවස්ථාවේ මෙම කර්මාන්ත ආයතනයේ අයිතිකරු හමුවීමට හැකි විය. මේ වනවිට එහි ගොඩගසා තිබුනු ලී ගොඩ ඉවත්කර තිබින. එමෙන්ම අපි යනවිට එම
ස්ථානයේ තිබුනු ගේට්ටුව නැවත සේවකයින් යොදා සවි කරනු පෙනින. ඔහු සමග කළ කතාබහේදී පැහැදිළිවූයේ මීට පෙර 5 වතාවක් පමණ මෙවැනි ගේට්ටු දැමුවද වාහන හැරවීමේදී මෙම ගේට්ටු කැඩී යාම
නිසා ගේට්ටු දැමීම අත්හැර දැමූ බවයි. එසේම ගේට්ටුව අසල මුරකරුවකුද රදවා තිබුණි. අප ඔහුගෙන් ඉල්ලා සිටියේ මෙම ආරක්ෂිත වැඩපිළිවෙල දිගටම පවත්වාගෙන යන ලෙසයි.