SPA ආයතනයක හිමිකරුවෙකුට ප්‍රහාරයක් !

0
98

bloodමීගමුව සංචාරක කලාපයේ SPA අයතනයක් පවත්වාගෙන ගිය අයෙකුව ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් තියුණ ආයුධ වලින් කපා දමා ඇතැයි වාර්තා වේ.මේ හිමිකරු ආයතනය වසා දමා යාමට සුදානම් වෙද්දි රැක සිටි පිරිසක් මේ ප්‍රහාරය එල්ලකර තිබේ.මෙසේ ප්‍රහාරයට ලක්ව තැනැත්තා විශ්‍රාමික පොලිස් නිලධාරියෙකු වන අතර දැඩි කැපුම් තුවාල සහතිව මේ වන විට මිගමුව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී.පසුගිය කාලය තුල මිගමුවේ කුප්‍රකට මන්නා කල්ලියක් විය.වරක් මේ කල්ලිය විසින් මිගමුවේ නාගරික මන්ත්‍රීවරයෙකුවද කපා දමා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here