එදත් අදත් ඔබට සුපුරුදු මීගමුව, ශාන්ත ජෝශප් රෝහල, දැන් ඇමරිකානු සමාගමක නව අයිතිය යටතේ නව කළමනාකාරිත්වයක් සහ නව පරිපාලනයක් සමඟින් ඔබ වෙත යහපත්, සුහදශීලී හා කාර්යක්ෂම සුව සේවාවක් වෙනුවෙන් ඇප කැපවී සිටියි.
දවසේ පැය 24 පුරාම විවෘතයි.
( 24 Hours OPEN )
සුවපහසු නේවාසික කාමර පහසුකම්
(Comfortable Rooms Facility)
රු.10,000/= සිට ඉහලට ලබාගත හැකි සුඛෝපභෝගී සහ නවතම ඇමරිකානු තාක්ෂණික ක්‍රමෝපායන් යොදා ගනිමින් සුඛෝපභෝගී ආකාරයට ස්ථාපිත විවිධ අංගයන් සහිත නේවාසික කාමර පහසුකම් ඉතාම අඩු වියදමකින් දැන් ලබා ගත හැකිය.
දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක බාහිර රෝගී අංශය
(OPD)
ඕනෑම දිනයක සෙන් ජෝසප් රෝහලේ බාහිර රෝගී අංශය සඳහා උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වා පැමිණෙන අය සඳහා වෛද්‍ය ගාස්තු සහ රෝහල් ගාස්තු නොමැතිව එම සේවාව ,
සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා ගැනීමට අවස්ථාව සලසා ඇත. එලෙසම එම වේලාව තුළ සෙන් ජෝශප් රෝහලේ වෛද්‍ය රසායනාගාරය තුළින් ලබාගන්නා සියලුම වෛද්‍ය පරීක්ෂණ වාර්තා සඳහා වැය වන අයකිරීම් වලින් 10% විශේෂ වට්ටමක් හිමි කරගැනීමට ද දැන් අවස්ථාවක් සලසා ඇත.
හදිසි ප්‍රතිකාර අංශය
(ETU)
දවසේ පැය 24 පුරාම විවෘත ඖෂධ අලෙවිසල
(PHARMACY )
දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක රසායනාගාර සේවාව
(Laboratory Service )
සෙන් ජෝසප් රෝහලේ රසායනාගාරය සතු නවීන ඇමෙරිකානු තාක්ෂණයෙන් සමන්විත රසායනාගාර උපකරණ සහ මෙවලම් භාවිතා කිරීම තුළින් සෙන් ජෝශප් රෝහලේ රසායනාගාර සේවාව තුලින් ඔබ වෙත ලබාදෙන සියලු වෛද්‍ය වාර්තා නිවැරදිව, පැහැදිලිව විශ්වාසනීයත්වය පෙරදැරිව, දෙවරක් පරීක්ෂා කොට ඔබ වෙත ලබා දේ.
ඩිජිටල් එක්ස්-රේ සේවාව
(Digital X-Ray service)
මීගමුවේ පළමු වතාවට සහ මීගමුව ප්‍රදේශයේ මේ වන විට ඇති එකම ඩිජිටල් එක්ස්-රේ යන්ත්‍රය , මීගමුව සෙන් ජෝසප් රෝහල සතුව ඇත . මෙම ඩිජිටල් එක්ස්-රේ යන්ත්‍රය තුළින් සියුම් සහ වඩාත් සුපැහැදිලිව සහ නිවැරදිව ලබා දෙන එක්ස්-රේ පිටපත් නිසා රෝගාබාධ විනිශ්චය කිරීමට එය විශාල පහසුවක් වේ.
මේ සෑම සියලු සුව සේවාවක්ම ඉතාම පහසු සාධාරණ මුදලකට හා අඩුම අඩුකළ අයකිරීම් යටතේ ලබාගන්නට , මීගමුව ශාන්ත ජෝශප් රෝහල විසින් දැන් අවස්ථාව සලසා ඇත.
ඇමරිකානු රෝහලක සුවපහසුව සමඟින් දියුණු ඇමෙරිකානු තාක්ෂණය සහ ඇමරිකානු සමාගමක නව කළමනාකාරීත්වයත් පරිපාලනයත් සමඟින් ඔබේ යහපත් සුවසෙත වෙනුවෙන් කැප වුණු , ඔබට සුපුරුදු ,මීගමුව ශාන්ත ශෝශප් රෝහල වෙත විශ්වාසයෙන් යුතුව පැමිණෙන්න.
යහපත් ,සුහදශීලී සහ කාර්යක්ෂම සුව සේවාවක් වෙනුවෙන් …..
විමසීම් – 1117 848484 /074 222 333 4
sjhopital.lk
ශාන්ත ජෝශප් රෝහල
St JOSEPH HOSPITAL
ශාන්ත ජෝශප් දේවස්ථානය ඉදිරිපිට
ශාන්ත ජෝශප් විදිය
මීගමුව