T 20 නායකත්වය දසුන්ටද ?

0
237

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහි තරගාවලිය සඳහා ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායමේ නායකයා ලෙස තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ෂානක නම් කිරීමට ඉඩ තිබෙන බව නිව්සවයර් වෙබ් අඩවිය සදහන් තිබේ.

ලෝක ශූර බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ශ්‍රී ලංකාව විස්සයි 20 තරග 3 කට ක්‍රීඩා කිරිමට නියමිතය.

2019 දී පාකිස්තානයට එරෙහිව විස්සයි 20 තරග සියල්ලම ජයගැනිමට ශ්‍රිලංකා කණ්ඩායමට දසුන් ශානක නායකත්වය දුන් අතර 2020 දී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී දඹුල්ල වයිකින්ග්ස් කණ්ඩායම නායකත්වය ගැන පුළුල් ඇගයුමකට ලක්ව තිබුණි