T.O රන්මුතුගේ විස්කි බෝතල් සොරකම් කලේ කව්ද?

0
67

මීගමුව මහනගර සභාවේ තාක්ෂණික නිළධාරියෙක් වන රන්මුතු මහතා දේශපාකයන් සමගින් ඇති විවිධ සමිපතා භාවිතා කරමින් අයථා ගනුදෙණු වලට සම්බන්ධව සිටින බවට කුප්‍රකට පුද්ගලයෙකි.
කිසියම් ව්‍යාපාරියෙක් පසුගිය සතියේ බදාදා දිනයේ රන්මුතු ට දෙන්නට යැයි කියා විස්කි බෝතල් 3 ක් සන්තෝෂමක් ලෙසින් ගෙනවිත් දි ඇත.
පසුව මේ බෝතල් නාගරික මන්ත්‍රි දයාන් ලංසාගේ හිතවතෙක් වෙන රෝෂාන් නැමැත්තෙක් දායාන් මන්ත්‍රිවරයා විස්කි බෝතල් 3 රැගෙන එන්නට යැයි කියා මේ බෝතල් 3 උස්සා ඇත.
පසුව නගරසභාවේ විස්කි වෙනුවෙන් ගැටුමක් ද සිදුව ඇතැයි වාර්ථා වේ.
මීගමුව මහනගර සභාවේ නිළධාරින් පිස්සු කෙලින අන්දම ගැන කියන්නට මෙයත් කදිම නිදසුනකි.