මෙහි ලොකුව විහිළුව නම් පරිපාලනයට අදාල අංශ ප්‍රධානින්ගේ රැස්විම් පවා දැන් මෙහෙයවන්නේ දේශපාලන ගැත්තන් සේ වැජඹෙන T.O ලා විසිනි.
අදාල අංශ ප්‍රධානින් තැනින් තැනට මාරු කරනු ලබන්නේද මේ T.O ගැත්තාගේ නිර්දේශයන් මතය.
අංශ ප්‍රධානි තනතුරක් යනු කිසියම් අධ්‍යපාන පරිචයක් හා බැදුනු එකකි.එහෙත් මිගමුව මහනගර සභාව තුල ඒ සුදුසුකම් අද බල්ලාට ගොස් ඇත්තේ එහි තුන්වෙනි පංතියේ නාගරික කොමසාරිස්වරියගේ නාඩගම් සහ නාගසලං වැඩ නිසායැයි මිපුර ඇමැතු එක්තරා ජේෂ්ඨ නිලධාරියෙකු කියා සිටියේය.