T.O රන්මුතුගේ විස්කි බෝතල් සොරකම් කලේ කව්ද?

0
139

whiskey bottle glass k0978040මීගමුව මහනගර සභාවේ තාක්ෂණික නිළධාරියෙක් වන රන්මුතු මහතා දේශපාකයන් සමගින් ඇති විවිධ සමිපතා භාවිතා කරමින් අයථා ගනුදෙණු වලට සම්බන්ධව සිටින බවට කුප්‍රකට පුද්ගලයෙකි.
කිසියම් ව්‍යාපාරියෙක් පසුගිය සතියේ බදාදා දිනයේ රන්මුතු ට දෙන්නට යැයි කියා විස්කි බෝතල් 3 ක් සන්තෝෂමක් ලෙසින් ගෙනවිත් දි ඇත.
පසුව මේ බෝතල් නාගරික මන්ත්‍රි දයාන් ලංසාගේ හිතවතෙක් වෙන රෝෂාන් නැමැත්තෙක් දායාන් මන්ත්‍රිවරයා විස්කි බෝතල් 3 රැගෙන එන්නට යැයි කියා මේ බෝතල් 3 උස්සා ඇත.
පසුව නගරසභාවේ විස්කි වෙනුවෙන් ගැටුමක් ද සිදුව ඇතැයි වාර්ථා වේ.
මීගමුව මහනගර සභාවේ නිළධාරින් පිස්සු කෙලින අන්දම ගැන කියන්නට මෙයත් කදිම නිදසුනකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here