T.O.රන්මුතුට එරෙහිව පැමිණිල්ලක් ?

0
538

මිගමු මහනගර සභාවේ කුප්‍රකට තාක්ෂණික නිලධාරියා වු රන්මුතුට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත්ව ඇතැයි අපගේ ආරංචි මාර්ග දක්වා සිටි.ඒ මිගමුවේ පොලිසිය වෙතය.

මෙසේ පැමිණිලි කර ඇත්තේ තාක්ෂණික නිලධාරිණියක විසිනි. ඇයට යම් ලිංගික හිරිහැරයක් සිදුකිරිම සම්බන්ධයෙන් තාක්ෂණ නිළධාරි රන්මුතු හට චෝදනා එල්ල වි තිබේ.

අදාල බලධාරින් මේ සම්බන්ධයෙන් ක්‍රියාකරන ආකාරය ගැන මේ වන විට බෝහෝ දෙනෙකු විමසිල්ලෙන් සිටිති.

ලංසා පවුලේ සමිපතයෙකු වු රන්මුතු ලබන වැටුපෙන් අත්පත්කර ගත නොහැකි සම්පත් රැසක හිමිකරුවෙකු බවද කියැවේ.