Saturday, July 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

- Advertisement -

TAG

මීගමුව

දයාන් ලංසා වෙනුවෙන් හොර වරිපනම් ලේඛණ හදපු ලෙනාඩ්ගේ පරික්ෂණ කෝ ?

   මීගමුව මහනගර සභාවේ ආදායම් නිළධාරියෙකු  වු ලෙනාඩ් නැමැත්තා හිටපු නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසාගේ ඉල්ලිම පිට සැකසු හොර වරිපනම් වාර්ථාව කූට ලේඛණ සැකැසිම යන අපරාධ...

තරුණයන්ට ආතල් දෙන ”ඇපල් පෙති” විකුණන මීගමුවේ ෆාමසිකාරයෝ කව්ද ??? ?

පෙත්ත තරුණයන් වනසන මීගමුවේ ව්‍යසනයක් වෙමින් පවතින ලකුණු දැන් පෙනේ . දරුණු පිළිකා තත්වයක් වැනි රෝගින්ගේ  වේදනාව සමනය කිරිමට ඉවහල් වන ට්‍රැමඩෝල් නම් පෙති වර්ගය...

මීගමුව රෝහලට වෙච්ච දේ කලපු ව්‍යාපෘතියටත් සිදුවෙයිද ?

මීගමුව රෝහලේ තට්ටු ගොඩනැගිල්ල ඉදිකර වැඩි කල් නොගොස් ගැටළු මතුව තිබුන නිසා එය කඩා වැටිමට මත්තෙන් ඉන් රෝගින් ඉවත් කර රෝහලේ පැරණි ගොඩනැගිලි වලට...

මුදේ ගිලෙන්නේ නැතුව නාන්න නම් ,එන්න මීගමුවේ මෝරවලට!

මෝර වල කියන්නේ මීගමුවේ දූව ප්‍රදේශයේ මුහුදේ පිහිටි ගල්පර වලින් වටවුණු ස්වාභාවික පිහිණුම් තාටාකයක් වැනි වු ඉතාමත් සුන්දර තැනක්. අතීතයේදි මෝරුන් රෑන් පිටින් පැටවුන් බිහිකිරිම...

නීති විරෝධි සම්භාහන මධ්‍යස්ථාන වහන්න මීගමුවේ දේශපාලකයන්ට පුළුවන් වෙයිද ?

මීගමුව දැන් හතුපිපෙන්නාක් මෙන් මසාජ් හල් ආරම්භ වෙමින් තිබේ.මෙවැන්නක් පවත්වාගෙන සපුරාලිය යුතු කොන්දේසි රැසක් ඇති අතර ඒවා පවත්වාගෙන යාමට දේශිය ආයුර්වේද ආමාත්‍යංශයේ අනුමැතිය අවැසය. එහෙත්...

මීගමුව නල ජලයේ ක්ලෝරීන් වැඩියි.

මේ දිනවල මීගමුව පුරා බෙදාහැරෙන නලජලයේ ක්ලෝරින් ප්‍රමාණය වැඩිවි ඇති බවට ප්‍රදේශවාසින් චෝදනා නගති. මේ හේතුව නිසාවෙන් බරපතල පානිය ජල අර්බුදයක් මතුවෙමින් තිබේ.ගෙදර දොර ආහාර...
Exit mobile version