Friday, September 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

- Advertisement -

TAG

#මානවහිමිකම්

මානව හිමිකම් කඩවිම් ,යුද වින්දිතයන් ගැන විමසිමට පැමිණ ක්ෂමා සංවිධානය සහ දකුණේ මාධ්‍ය ?

ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ ලේකම් දකුණේ මෙන්ම උතුරේද මානව හිමිකම් කඩවිම් සහ විශේෂයෙන්ම යුද වින්දිතයන් ගැනද දැඩි උනන්දුවක් දක්වමින් කරන්නට යෙදුන දින 5 ක් සංචාරයෙන්...

40/1 ශ්‍රී ලංකා ජිනීවා යෝජනාව සම්මතයි: ලංකාන්ඩුවට සහ මහ කොමසාරිස් කාර්යාලයට පැවරෙන වගකීම් මෙන්න

(1.00 pm ) ශ්‍රි ලංකාව පිළිබඳ එක්සත් ජාතිඛ්නගේ මානව හිමිකම් කමිටුවට ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකාවේ මාකව හිමිකම්, සංහිදියාව සහ වගවීම පිළිබඳ 40/1 දරන...

අමාත්‍යවරුන්ගේ හැකර කටවල් වසා තබන්නැයි චන්ද්‍රප්‍රේම රජයට දන්වයි

මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා ඇතුළු අමාත්‍යවරු කිහිපදෙනෙකු දුර දිග නොබලා කරන ලද ප්‍රකාශවලින් ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාවට සහය පළකරන සමහර...

මීගමුව දූවේ ගමේ අසරණ පවුලක් සොයා දුන්ගාල්පිටිය පොලිසිය මහරෑ ආවේ ඇයි ? කාගේ උවමනාවකටද ?

පොලිසිත් දැන් හැසිරෙන්නේ එක එකාගේ න්‍යාය පත්‍රයවලට යටවෙලා යන කරුණ දැන් රටපුරාම දිනෙන් දින හෙළිදරව් වෙන්නට පටන් ගෙනය.කල වයස පැමිණි තරුණ යුවලක් නිත්‍යාණුකූලව විවාහ...

සුජිත්ගේ අවනඩුව මානවහිමිකම් කොමිසම හමුවට …!

වසර 2 ක් යනතුරුත් විසදුමක් නොලැබුන සුජිත්ලාගේ අවනඩුව මේ වන විට ශ්‍රිලංකා මානවහිමිකම් කොමිසමේද අවධානයට යොමුව ඇත්තේ පසුගියදා මාධ්‍ය වලින් කරන්නට යෙදුන හෙළිදරව්ව...

මානව හිමිකම් එපා කී කාර්දිනල් හිමි, පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය පතා අන්තර් ජාතික අධිකරණයට….

2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ වැරදිකරුවන් සහ මහ මොළකරුවන් යුක්තිය ඉදිරියට ගෙන ඒමට ශ්‍රී ලංකා රජය අපොහොසත් වුවහොත් ජාත්‍යන්තර අධිකරණ සහාය ලබා ගන්නා බව...

මානව හිමිකම් එපා කී කාර්දිනල් හිමි, පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය පතා අන්තර් ජාතික අධිකරණයට….

2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ වැරදිකරුවන් සහ මහ මොළකරුවන් යුක්තිය ඉදිරියට ගෙන ඒමට ශ්‍රී ලංකා රජය අපොහොසත් වුවහොත් ජාත්‍යන්තර අධිකරණ සහාය ලබා ගන්නා බව...

කෙටිකතාවකට හිරේ යැවූ ශක්තික නිදොස් කොට නිදහස්

ජාත්‍යන්තර හා දේශීය විරෝධතා මැද අධිකරණය හමුවට ගෙනගොස් සිටි සම්මානලාභී ලේඛකයකු  නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය කටයුතු කර තිබේ. "අර්ධ" නමින් අන්තර්ජාලයේ කෙටිකතාවක් පළකිරීමෙන්...

දෙමළ-මුස්ලිම් පාද යාත්‍රාවට කිපී පොලිසිය බාර අද්මිරාල් කඩුව අදියි.- හිරු TV චමුදිතගෙන් පුළුල් සහාය

දස දහස් සංඛ්‍යාත දෙමළ හා මුස්ලිම් ජන සහභාගිත්වයකින් නැගෙනහිර සිට උතුරට ගමන් කළ සාම පාදයාත්‍රාව උසාවි වාරණ නියෝග සහ ආරක්ෂක හමුදා බියගැන්වීම් වලින් නවතා...
Exit mobile version