Friday, September 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

- Advertisement -

TAG

#මිගමු ලේලලම

මීගමුවේ මාළු මිළ පහලට ලින්නා රු 430යි!සාලයා රු250යි.

මේ දිනවල ⁣මීගමුවේ මාළු මිළ පහල යමින් තිබේ. විශේෂයෙන්ම ලින්නා මාළු මිළ සැලකිය යුතු ලෙසින් පහල බැස තිබේ. හොදම ප්‍රමිතියේ ලින්නා කිලෝවක මිළ අද තිරණය...

මිගමුවේ පොඩි මාළු මිළ ගණන් පහලට !සාලයා රු  200යි !

ම්ගමුව පිටිපන ලෙල්ලමට හතර වටින්ම සාලයා මසුන් තොග පැමිණ ඇති හෙයින් මිළ පහල ගොස් තිබේ. මේ අතර කුම්බලා පැටව් වල මිළද පහල ගොස් ඇත.අද දිනයේ...

මිගමුවටත් අද මාළු හිඟයි!මිළත් ඉහලට.

පසුගිය දින කිපය තුල ඉතා පහල මට්ටමක පැවැති මාළු මිළ අද තරමක් ඉහල ගොස් ඇතැයි ලෙල්ලමේ ආරංචි මාර්ග දක්වා සිටි. පසුගිය දිනවල බලයා කිලෝවක් රු...

සාලයා මිළ ඉහලට ,බලයා සහ කෙලවල්ලා මිළ පහලට!

ඊයේ සහ පෙරේදා දිනවලට සාපෙක්ෂකව මසුන් තොග මිගමුව පිටිපන දූව ලෙල්ලමට පැමිණිමේ අඩුවක් දක්නට ඇතැයි අපගේ ලෙල්ලම් ආරංචි මාර්ග දක්වා සිටි. මේ පසුබිම තුල ඊයේ...

මිගමුව ලෙල්ලම පිරෙන්න සාලයෝ !කිලෝවක් අදත් රු 150යි!

මාළු හිඟවෙලා තිබුන මිගමුවේ මාළු ඉඩෝරය දැන් අවසන් වෙලා වගේ.රටවටින්ම දැන් මිගමුවට මාළු එන්න පටන් අරන්.ඒ විතරක් නෙමේ මිගමු ධිවරයන්ටත් දැන් මාළු අහුවෙන්න පටන්...

ඕරා මාළු කටුඇණුනොත් මොකද වෙන්නේ?

ඕරා මාලුවගේ කට්ටු හරිම විසයි.අණුනොත් චූ යන සයිස් ඒ තරම්ම විසයි.හැබැයි ධිවරයෝ ලඟ ඒකට කෙම් තියෙනව. ඊයේ අපට හමුවුන තෙප්පම් ඇන්ටනි කිව්වේ කටු ඇණුනම ඕරාවගේ...

මිගමුවේ මාළු මිළ අද තරමක් ඉහලට…

අද 🐟 මිල යම් මට්ටමකින් ඉහලටපලවෙනි කොලටියේ තොග 🐟 1kg මිලසාලයා 300-350හුරුල්ලා 600-650ලින්නා500-550කුම්බලාවා700-750බයිටා 400-450පොඩි කෙලවල්ලා 700-750400gඅඩු මීවැටි 950-1000400g වැඩි මීවැටි 1150-12501kg අඩු පරා 1000-11001kg...

මිගමුවේ අද මාළු මිළ

හොදම ප්‍රමිතියේ තොග මාළු 1kg මිල… සාලයා 300/350හුරුල්ලා 600/650ලින්නා 450/500කුම්බලාවා 700/750බයිටා 400/450පොඩි කෙලවල්ලා 600/650ඇටවල්ලා 700/850400g අඩු මීවැටි 950/1000400g වැඩි මීවැටි 1150/12001kg අඩු පරවා 1200/12501kg...

ධීවර පණත ගැන කියන්න සමාජ ක්‍රියාකාරින් ⁣මිගමුව ලෙල්ලමට…..

⁣යෝජිත ධිවර පණත විසින් ධිවර කර්මාන්තයට සහ ධිවරයාට මුහණ දිමට සිදුවන අර්බුදය ගැන ධිවර ප්‍රජාව සහ මත්‍යස්‍ය පාරිභෝගිකයන් දැනුවත් කිරිම ඉලක්ක කරගෙන සමාජ...

මීගමුවේ මාළු මිළ තරමක් පහලට ….

පසුගිය සතියට සාපේක්ෂව මිගමුවේ දූව පිටිපන ලෙල්ලමේ මාළු මිළ තරමක් පහල ගොස් ඇතැයි වෙළද පළ ආරංචි මාර්ග දක්වා සිටි. පසුගිය සතියේ රු 500 කටත් වඩා...
Exit mobile version