Friday, September 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

- Advertisement -

TAG

මීගමුව වැල්ල

මීගමුව වැල්ලේ තාමත් හොර තරාදි !

මීගමුව කොටුව පිට්ටනිය අසල පිහිටි මාළු වෙළද පලේ තරාදි හොර ඒවා බව අප අවස්ථාවන් ගණනාවකදිම හෙළිදරව් කර ඇත්තෙමු. එහෙත් එහි වෙනසක් නැත. මීපුර අමතා කථා කළ...

මීගමු වැල්ලේ හොර තරාදි අල්ලයි !

වැල්ලවිදිය පල්ලිය විසින් පවත්වාගෙන යනු ලබන කොටුව පිට්ටනියේ මාළු වෙළඳ පොලේ හොරට කිරිම නවතා ලන්නට කිසිවෙකුටත් මේ වන විට නොහැකිව තිබේ. මේ වෙළදුන් කිරන්නේ ග්‍රැම්...

අඟුලු දැලේ පාඩම !

මේ දිනවල මුහුදු වාරකන් .ඒ කියන්නේ සැරයි.ඒ හින්ද තෙප්ප්ම් රැකියා කරුවෝ තෙප්පමේ මුහුදු යන්නේ ඉතාමත් කලාතුරකින් . නමුත් වැල්ලිවිදියෙ තෙප්පම් ධිවරයෝ දෙන්නෙක් ඊයේ තෙප්පමේ මුහුදු...

මිගමු වැල්ලේ හුරුල්ලෝ හරිම මිළයි ! සූඩයෝ නම් ලාභයි !

මිගමුවට තවමත් යහමින් මාළු ලැබෙන පාටක් නම් නැත.මේ නිසාම මිගමුව වැල්ලේ අද හුරුල්ලෝ  කිල‍ෝවක් රු400කි.මාළු යහමින් ඇති කාලවලදි නම් කිලොවක් රු 200ත් 250ත් අතර...
Exit mobile version