Monday, September 23, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

- Advertisement -

TAG

Sand Digging

වැලි ජාවාරම්කරුවන්ට එරෙහිව උඩංගාවේ ජනතා පිබිදීමක්

දකුනු කදිරානේ පදිංචි ශ්‍රියාන් මධුසංඛ පෙරේරා නමැති සිසුවා පසුගිය 08 වනදා සිය සොහොයුරන් දෙදෙනා සමග සමග දිය නැම සදහා කිඹුලාපිටිය ගගට ගොස් සිටියදී ගැඹුරැ ස්තානයක එරීමෙන් මරණයට පත්ව ඇත. සොහොයුරන් දෙදෙනා දියට බැස නොමැති අතර මෙම වල අඩි 15ක් පමණ ගැඹුරැ බව ප්‍රදේශවාසීන් පවසති. මව හැරගොස් ඇති පවුලේ පියා සහ සොහොයුරන් සමග ජීවත් වූ ශ්‍රියාන් මධුසංඛ ඉපදී ඇත්තේ 1997-09-02 වනදායි.
Exit mobile version