විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා ඇතුළු ටිඑන්ඒ මන්ත්රිවරුන් පිරිසක් ගංවතුරෙන් අනාථ වු රත්නපුර ජනයා වෙත බෙදා දිම සදහා පැමිණ තිබුණි.
2002 වසරෙදි එල්ටිටිඊ පාලන ප්රදේශවල සිට ජනයා ගංවතුර ආධාර රැගෙන පැමිණි අයුරු අද දකුණේ බොහොමයකට අමතකව ගොසිනි.ඡායාරූප උපුටාගැනිම යාල් තිපන්ගේ මුහුණු පොතෙනි