U.D.A නිළධාරියෙකුට මීගමුවේදි ලිංගික අල්ලසක් .

0
44

girlමීගමුව හලාවත පාරේ කටුවාපිටිය හංදිය ආසන්නයේ ඉදිකෙරෙන රේබැන්ඩ් නව ගොඩනැගිල්ලට අනුකූලතා සහතිකය එය නිසි පරිදි නිමකිරිමට පෙරම ලබාගැනිම සදහා නාගරික සංවර්ධන අධිකාරියේ නිළධාරියෙකුට ලිංගික අල්ලසක් ලබා දි ඇති බවට තොරතුරු වාර්ථා වේ.
මේසේ අවාරණ අනුමැතිය ලබාදෙන 5 දෙනෙකුගෙන් යුත් කමිටුවේ එක් නිළධාරියෙකු වන නාගරික සංවර්ධන අධිකාරියේ නිළධාරියාගේ අවසරය ලබාගැනිම සදහා මීගමුව නගර සභාවේ  අංක එකේ පගාකාරයෙකුවන එක්තරා  T.O කෙනෙකු විසින් තමන්ගේ  මෝටර් රථයේ නංවාගෙන මේ ලිංගික අල්ලස සදහා අදාල නිළධාරියාව රැගෙන ගොස් ඇති අතර මේ ගණුදෙනුවේ කපුකම කර ඇත්ෙත්  නිමල් ලංසා ඇමතිවරයාෙග් විශ්වාසවන්න ගෝලයෙකු විසිනි.
මෑතකදි ලොකු නිවසක් කඩිනමින් තැනු මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුද මේ මෙහෙයුමට සම්බන්ධ බවට අප මීට කලින්ද තොරතුරු අනාවරණය කළෙමු.
සාමාන්‍යයෙන් අනුකුලතා සහතිකය  නිකුත් කරනු ලබන්නේ අදාල ගොඩනැගිල්ල නිමකරලිමෙන් පසුවය.
එහෙත් මේ ගොඩනැගිල්ලේ කටයුතු 50% කින් වත් නිමව නැත.