U.N.මානවහිමිකම් කොමිසමට එරෙහිව මීගමුවේත් විරෝධතා.

0
50

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමේ 19 වෙන සැසිය අද දින ජිනිවා හිදි ආරම්භ විමට නියමිතය.ශ්‍රිලංකාවේ ජනාධිපතිවරයා විසින් පත්කරන්නට යෙදුන උගත් පාඩම් හා ප්‍රතිසංවිධාන කොමිසමේ යෝජනා පදනම් කරගනිමින් ඒ වා කඩිනමින් ක්‍රියාතමක කරන ලෙස ඉල්ලා ඇමරිකානු රජය විසින් මෙවර මානවහිමික්ම කොමිසම වෙත යෝජනාවක් ගෙන එන්නට නියමිතය.මෙයට එරෙහිව  ආණ්ඩු පක්ෂය  විසින් අද දිනයේ දිවයින පුරා උද්ඝෝෂණ සංවිධානය කිරිමට පියවර ගෙන ඇත.මීගමුව ආණ්ඩු පක්ෂ සංවිධායක සරත් ගුණරත්න මහතා සහ පළාත් සභා ඇමති නිමල් ලංසාගේ මුලිකත්වයෙන් මීගමුවේ පැවැති විරෝධතාවය මහනගර සභාව අසලින් ආරම්භ ව නගරයේ බස්නැවතුම් පල අසලින් අවසන් කර තිබේ.