UPFA ”සුසාර දිනාල්” අද මහ පාන්දරත් ඡන්ද ඉල්ලා කරදර කරයි.

0
119

susaraමැතිවරණයට අදාල සියළු ප්‍රචාරක කටයුතු මාර්තු 26 වනදා මැදියම් රැයින් අවසන්ව තිබියදිත් මාර්තු 29 වනදා  අලුයම 3.13 ට එක්සත් ජනතා සන්ධාන අපේක්ෂක සිරසේ සුසාර දිනාල් ඩයලෝග් ජංගම දුරකථන භාවිතා කරන අයට  හිරහැර කරමින් තමන්ගේ අංකයට ඡන්දය දෙන්නට යැයි කියමින් විඩියෝ පණිවිඩයක් එවා ඇත.ඉන් කියැවුනේ තමන් උගත් බුද්ධිමත් නිර්මාණශිලි අයෙකු බැවින් තමන්ට ඡන්දය දෙන ලෙසය.
0772157214 යන දුරකථන අංකයෙන් මේ පණිවිඩය එවා ඇත.