V.I.P.බාබර් කෙනෙක්

0
113

අපගේ පාඨයන් බොහෝ දෙනෙක් දන්නා පරිදි ලංකාවේ වැඩිම V.I.P කාර්  ප්‍රමාණයක් ඇත්තේ මීගමුවේ විය හැක.මෙ ගොන්නට එක්වන අලුත්ම පුවත වන්නේ මීගමුවේ එක්තරා ප්‍රබල දේශපාලකයෙකුගේ කරණවැමියා හෙවත් බාබර් ද පසුගිය කාලය තල සිය මෝටර් රථයේ V.I.P ලකුණ ප්‍රදර්ශනය කරගෙන ගොස්  තිබිමය.

කෙසේ වෙතත් දැන් එහි ඇත්තේ රාජ්‍ය ලාංජනයයි.

මේ මීගමුවයි.