Wanna cry පරදවමින් අළුත් වෛරසයක් කරලියට.

0
305

පසුගිය දිනයකදී Wanna cry ලෙස හැදින්වූ රැන්සොම්වෙයාර් පරිඝණක වෛරසයක් නිසාවෙන් ලොවපුරා පරිඝණක භවිතා කරන්න් තැති ගෙන සිටියා.එම වෛරසය ලෝකයේ ප්‍රධාන පෙලේ සමාගම් මෙන්ම රටවල්ද තමන්ගේ ග්‍රහණයට ගැනීමට සත්වූ බව මේ වන විට අප සැ දන්නා කරුණක්.

ඒ ආකාරයෙන්ම මේ වන විට ‘Petya’ ලෙස හැදින්වෙන් තවත් රැන්සොම්වෙයාර් වෛරසයක් ලෝකය පුරා ඉතාමත් වේගයෙන් පැතිරීඹට පටන්ගෙන ඇති බවයි වාර්ථා වන්නේ.මෙරට CERT ආයතනය පවසන ආකාරයට එම වෛරසය විවිධ ක්‍රම හරහා පරිඝණකයට ඇතුල් වි හැකියි. පසුගියවර පැමිණි Wanna cry වෛරසය පැතිරුණු ආකාරයෙන්ම ඊමේල් මගින් මේ වෛරසයද පැතිරිය හැකි බවයි CERT ආයතනයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂන ඉංජිනේරුවන රොහාන් චන්ද්‍රගුප්ත මහතා පවසන්නේ.
ඒ මහතාට අනුව මේ වන විට මේ වෛරසය සම්බන්ද සිදුවීම් යුරෝපය ඇතුළු විවිධ රවල් වලින් වාර්ථා වන නමුත් ශ්‍රී ලංකාවෙන් තවමත් එවැනි සිදුවීමක් වාර්ථා වී නැහැ.

index