spot_img
spot_img
spot_img
Monday, January 20, 2025

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

17258 POSTS
1 COMMENTS

මීගමු රෝහලේ සිටි, වෙඩි වැදුණු මංගල සම්පත් ඉහල අණකින් කොළඹට යවයි.

පසුගිය මැයි 30 වැනි දින කටුනායක වෙළඳ කලාප සේවක සේවිකාවන්ට එල්ලවූ මාරාන්තික පොලිස් ප‍්‍රහාරයේදී වෙඩි වැදී තුවාල ලැබූ ඒ.ටී.ජී. ලංකා ආයතනයේ කම්කරුවෙකු ලෙස සේවය...

ට්‍රැපික් ඩියුටියත් හමුදාව යටතට

ගුවන්තොටුපල මංසන්දිය පසුකරමින් යනෙන අයගේ නෙත ගැටෙන අමුතු දසුනක් තිබේ.එනම් ට්‍රැපික් ඩියුටිභාරගත් හමුදා භටයන්ය. නිදහස් වෙළඳ කලාප කම්කරුවන්ට එල්ල කළ අමානුෂික ප්‍රහාරයෙන් පසුව ඇවරිවත්ත...

කතෝලික පල්ලියේ සහ හමුදාවේ මෙහෙයවිම යටතේ අවසන් කටයුතු සිදුවිය.

රාජපක්ෂ ආණ්ඩුවේ පොලිසිය විසින් ඝාතනය කළ රෝෂේන් චානක ගේ සිරුර කතෝලික පල්ලියේ සහ හමුදාවේ මෙහෙයවිමේ යටතේ අද භූමදානය කරන ලදි.වෘත්තිය සමිති ව්‍යාපාරය ඇතුළු සියළු...

රොෂේන්ගේ ඝාතනයට එරෙහිව විරෝධතා පොස්ටර් ව්‍යාපාරයක් මීගමුවේදි

රොෂෙන් ඝාතනයට එරෙහිව නිදහසේ වේදිකාව විසින් සංවිධානය කළ පොස්ටර් ව්‍යාපාරයක් සහ පත්‍රිකා බෙදිමක් අද දහවල් මීගමුව නගර මධ්‍යෙය්දි සිදුවිය.

සංවිධායක චෝදනාවලින් ගැලවෙන්න රට ගිහින්ද..?

මැයි 30 වනදා පැවති උද්ඝෝෂණය පිළිබදව කෙරෙන සාකච්ඡාවන් වලදි මීගමු  ප්‍ර දේශයේ එක්තරා දේශපාලකයෙකුගේ නමද ගෑවෙන්නට පටන්ගෙන තිබේ.30 වනදා අලුයම කටුනායක හා අවට පෝස්ටරයක්...

මළගෙදරට දාපු කළුකොඩි නගාරික මන්ත්‍රිවරයෙක් කපලා…

මීගමුව නගර මධ්‍යයේ  විපක්ෂය විසින් ඔසවා තැබුණු සියළු කළුකොඩි මීගමුව ආණ්ඩු පක්ෂයේ නාගරික මන්ත්‍රිවරයෙක් විසින් කපා දමා ඇතැයි වාර්ථා වේ.මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදි...

කටුනායක වෙඩිතැබිම නොහොත් අර්ථසාධක මංකොල්ලය

සකල සිරින් පිරි  සිරි ලංකාවේ  මීගමු කටුනායක                   පැත්තේ වෙළඳ කලාපේ  හරි ජරමරයක් පොලිසිය වෙඩි තියලා              සත්තේ දෙතුන් සීයකට තුවාල වෙලාලූ එක දරුවෙක් මියගොස්             ඇත්තේ පැන්ෂන් පණතට විරුද්ධවලූ...

මිය ගිය කම්කරුවා වෙනුවෙන් අදත් උද්ඝෝෂණ

‍පුද්ගලික අංශයේ විශ්‍රාම වැටුප් සංශෙෘ්ධන යෝජනාවට එරෙහි නිදහස් වෙළද කලාපයේ කම්කරැවන් විසින් දියත් කළ විරෝධයට  එල්ල කළ පොලිස් ප්‍රහාරයෙන් බරපතල තුවල ලැබූ රොෂේන් නමැති...

කටුනායකින් පොලිසිය ඉවතට පාලනය හමුදාව යටතට

කටුානයක නිදහස් වෙළඳ කලාපය හා අවට පාලනය මුළුමනින්ම දැන් හමුදාවව යටතට පත්කර තිබේ.මෙහි ප්‍රථිපලයක් ලෙස ඇවරිවත්ත පොලිසියේ සියළු නිලධාරින් මේ වන විට සීදූවට අනුයුක්ත...

පොලිස් නිළධාරීන් 04 දෙනෙකු යකඩ පොලූ වලින් මට පහර දුන්නා.

පසුගිය මැයි 30 වැනිදා කටුනායක වෙළඳ කලාප සේවක සේවිකාවන්ගේ උද්ඝෝෂණයට එරෙහිව සිදුකල පොලිස් පහරදීමේදී , ඉතා අමානුෂික අන්දමින් දැඩි ප‍්‍රහාරයකට ලක් වූ තවත් ඇගළුම්...

Latest news

- Advertisement -spot_img