Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
නත්තල අතලඟ,මාළු මිළ තවත් ඉහලට !
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Saturday, January 18, 2025
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
නත්තල අතලඟ,මාළු මිළ තවත් ඉහලට !
- Advertisement -
AUTHOR NAME
fgamage
17249 POSTS
1 COMMENTS
informations
නත්තල හෙට !මාළු මිළ අදත් ඉහලට!
fgamage
-
2024 December 24
මිගමුවේ ලෙල්ලම් නත්තල් පාරිභෝගිකය ජනයාගෙන් පිරි ගොසිනි.ඊයේ මෙන්ම අදත් විශාල සෙනඟක් නත්තල් උත්සවයට මාළු මිළට ගැනිම පැමිණ සිටියහ. අද දිනයේද මාළු මිළ ඉහල අගයක පැවැතුනි.බලයා...
Stories
හිටපු කොමසාරිස්ගේ ගෙදර පත්තුවෙන්නෙත් මිගමු මහනගර සභාවේ විදුලි බුබුළුද ?
fgamage
-
2024 December 23
( 6.00 pm )මීගමුව තුල පසුගිය කාලයේ ක්‍රියාත්මක වු නහුතයක් වංචා දුෂණ ගැන නිරන්තරයෙන්ම තොරතුරු හුවමාරු වෙමින් තිබේ. ඉහල ලොක්කන්ගේ සිට පහල සොක්කන් දක්වා විවිධාකාරයෙන් ...
News
නීති විරෝධි රථගාල් ගැන මිගමු සංවර්ධන කමිටුවේ අවධානය !
fgamage
-
2024 December 23
සමාන්‍ය නීතිය අභිබවා යමින් පවුලක නීතිය රජ කළ මිගමුවට යළිත් වරක් රටේ නීතිය කැදවාගෙන ආ යුතුව තිබේ. මිගමුව සංවර්ධන කමිටුව තුලදිද මෙය ඉතා පැහැදිලිව පෙනි...
Editor's Choice
පලස්තීනය තුල සිදුකරමින් ඇති ජනසංහාරයට විරෝධය !
fgamage
-
2024 December 22
අධිරාජ්‍යවාදි ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ජර්මනිය, සහ ඊශ්‍රායලය පලස්තීනයේ මෙ මොහොතෙ සිදුකරන ජන සංහාරය හා ළදරැ ඝාතනයන්ට එරෙහිව ඇමරිකානු තානාපති කාර්‍යාලය ඉදිරිපිටදි දෙසැමිබර් 20 දින පැවැත්වු...
Editor's Choice
රට බංකොළොත්බවින් මිදිමේ ගෞරවය කාටද ?
fgamage
-
2024 December 22
( 12.30 pm ) ලංකාව නිල වශයෙන් බංකොළොත්භාවයෙන් නිදහස් වී තිබෙනවා. මේක මෑත භාගයේ ලංකාව රටක් විදියට ලබාගත් සුවීශේෂී ජයග්‍රහණයක්. මේ වන විට ලොකු...
Business
ලංසලාගේ බඩියන් පෝරුතොට වත්තක ඇටවු කානිවල් එකත් හබක් !
fgamage
-
2024 December 22
ලංසා පවුලේ පාලනය හමාර බව තවමත් තේරුම් නොගත් පිරිසක් විසින් මිට පෙර උත්සාහ කර තිබුනේ නිසි ආකාරයෙන් අදාල සියළු තැන්වල අවසරය නොගෙන පෝරුතොට වැල්ලේ...
Stories
නත්තල ලස්සන කරන සුනිල්ගේ කතාවත් අහන්න. …
fgamage
-
2024 December 22
මේ ඉන්නේ මිරිස්වත්තේ ඉඳලා මීගමුව නගරයට ඇවිදින් නගරයේ ඉන්න අයටයි, නගරයට යන එන අයටයි නත්තල් සැරසිලි විකුණන 34 හැවිරිදි සුනිල් සාගර. ඔහුට තම ජීවිකාව...
Articles
උසස් අධ්‍යාපනයට යුරෝපයට යන්න ඉන්න අයට වැඩමුළුවක්. .
fgamage
-
2024 December 22
මීගමුව, ගල්කන්ද හන්දියේ පිහිටි "මාස්" කන්සල්ටින් ආයතනය ( MAS consulting ) මඟින් එම පරිශ්‍රයේදී අද දින (21/12/2024) පෙරවරුවේ සහ පස්වරුවේ මාර්ගෝපදේශන වැඩමුළුවක් පවත්වන ලදී....
News
බිච් පාක් එකේ නීති විරෝධි මුදල් අය කිරිම් ගැන සංවර්ධන කමිටුවේ අවධානය!
fgamage
-
2024 December 20
(2.30 pm )මීගමුව බිච් පාක් එකේ ටෙන්ඩරයට කිසිදු නිල ලියවිල්ලක් නොමැතිව රථ ගාලට ටිකට් නිකුත් කිරිම නීතියට පටහැනි බව ඊයේ පැවැති මිගමු සංවර්ධන කමිටු...
Articles
හෙරළිය
fgamage
-
2024 December 20
“හෙරළිය” -------- (12.30pm) පසුගිය දිනෙයක රත්මලාන මිරිහාන පාරේ බේකරිය හන්දියේ පිහිටි සෙනසුරාද පොළේ සිටි මෙම නාඳුනන කාන්තාව “කොස්” නැතහොත් “හෙරළිය” මිලදී ගැනීමට බලා සිටියාය. නාගරික ප්‍රජාව...
1
...
8
9
10
...
1,725
Page 9 of 1,725
Latest news
ජනපති අනුරට මිගමුවෙන් පෙත්සමක් !
2025 January 18
මිගමුවේ ලොකු නිලධාරියෙක් පොඩි මාටියා පාරකට සැරසෙයි?
2025 January 18
ඉර බටු තරුවෙන් පායා විත් අමුතු දොස්තර ළඟ නතර වූ මග්දලේනා..
2025 January 18
මාලිමාවටත් කමිටු ලෙඩේ ? බිච් පාක් විසදුම අද නොවේ හෙට?
2025 January 18
බිච් පාක් එක ගැන කූඨ ලේඛණ සැකසු හිටපු කොමසාරිස්ට වැඩවරදින ලකුණු?
2025 January 18
- Advertisement -