Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
නත්තල අතලඟ,මාළු මිළ තවත් ඉහලට !
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Wednesday, January 15, 2025
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
නත්තල අතලඟ,මාළු මිළ තවත් ඉහලට !
- Advertisement -
AUTHOR NAME
kumari Fernando
394 POSTS
0 COMMENTS
http://www.meepura.com
Citizen Page
දරුවන් මත් රකුසාගෙන් මුදවාගැනීම තේමාකොට පැවැත්වූ පාපන්දු තරගාවලිය
kumari Fernando
-
2024 May 25
මීගමුව ,කුරන දරුවන් ක්‍රීඩාවට හා අධ්‍යාත්මයට යොමු කිරීම තුළින් මත් රකුසාගෙන් මුදාගැනීම තේමා කොට ගෙන කුරන ශ්‍රාවකයින්ගේ නමස්කාර මධ්‍යස්ථානයේ දේවධර්මාචාර්‍ය බී.ජී.සී මෙන්ඩිස් දේවගැතිතුමා හා...
Citizen Page
මීගමුවේ දන්සල් වලට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින්ගේ අවධානය
kumari Fernando
-
2024 May 24
මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසය තුළ පවත්වාගෙන යන සියලුම දන්සල් සංවිධායකයන් දැනුවත් කිරීමෙන් පසුව එම දන්සල් දෙන ලද සෞඛ්‍ය උපදෙස් අනුව පවත්වාගෙන යන්නේදැයි පරීක්ෂාවට...
Business
බන්දුල පෙන්ට් වෙතින් යෝගට් දන්සල්
kumari Fernando
-
2024 May 24
මීගමුව බන්දුල පේන්ට් සෙන්ටර් අනුග්‍රහයෙන් ඊයේ එනම් වෙසක් පොහෝදා (23/05/2024) සවස යෝගට් දන්සලක් පවත්වන ලදි.
Stories
වාරකන් සමය ඇරඹෙයි
kumari Fernando
-
2024 May 21
මේ දිනවල එනම් පසුගිය මැයි 18 වැනිදා පමණ සිට වාරකන් සමය ඇරඹී ඇති බව තෙප්පන් ධීවරයින් සලකති. ඒ අනුව තද වැසි,තද සුළං සහිත මෙම කාලයට ...
Stories
කුරන, දුම්රිය මාර්ගය අසල , අනාරක්ෂිත ගස ඉවත්කිරීම දැව සංස්ථාව හිතා මතාම මගහරිනවාද?
kumari Fernando
-
2024 May 20
"කුරණ දුම්රිය පොල අසල දිරා ගිය ගසක්,අනතුරකට අත වනයි " යන සිරස්තලය යටතේ පසුගිය අප්‍රේල් මස එනම් 2024/04/05 වැනිදා අප වෙබ් අඩවියේ ප්‍රවෘත්තියක් පළ...
News
සැබෑ සාමයක් නොමැති බිමක යුද සැමරුම් ?
kumari Fernando
-
2024 May 18
දුක මහමෙරක් බවට කිසිවෙකු පම්පෝරි නොගැසුවද එය මහරෙක්බව දුකෙහි අයිතිකරුවා දනියි. මේ රටේ යුද්ධයෙන් දහස් ගණන් දරුවන් අහිමි වූ, ස්වාමියන්,නැ හිතමිතුරන් අහිමිවූ හඳවත් කිසිඳා සැනසිය...
Citizen Page
බ්‍රිටිෂ් ඔප්ටිල්ස් වෙතින් අඩු ආදායම්ලාභීන්ට සහන සේවා
kumari Fernando
-
2024 May 18
ශ්‍රී ලංකාවේ දැනට පවතින පැරණිතම ආයතනය වන 1920 වසරේ ආරම්භ කරන ලද බ්‍රිටිෂ් ඔප්ටිකල් ආයතනය අඛන්ඩව අදට වසර 104ක විශිෂ්ට සේවාවක් ඔබට ලබාදී ඇත....
Citizen Page
මාලු වෙනුවට කුණු
kumari Fernando
-
2024 May 18
පසුගිය දිනක මිගමුවේ තෙප්පම් ධීවරයෙකු විසින් නෙලාගත් අස්වැන්නයි මේ. මාලු වෙනුවට ප්ලාස්ටික් අපද්‍රව්‍ය රොත්තක් දැලි පැටලී ගොඩට ගෙනවිත් තිබේ. මේ වීඩියෝවේ දැක්වෙන්නේ ඔවුන් එම...
Business
Diapers සහ pampers සඳහා මීගමුවේ අඩුම මිල ගණන් දැන් nappy Bank වෙතින්
kumari Fernando
-
2024 May 18
ඹබේ ආදරනීය ළදරුවන් ඇතුළු කුඩා දරුවන් වගේම නිවසේ සිටින ඔබේ ආදරණීය වයෝවෘද්ධ දෙමව්පියන් ඇතුළු වැඩිහිටි අයට අත්‍යාවශ්‍යම කරන දෙයක් තමයි සනීපාරක්ෂක ඇඳුම් හෙවත් පැම්පර්ස්...
Interviews
‘මගේ ඉරණම ඉබේ ආවේ නෑ, මගේ ඉරණම මමම හදාගත්තා ‘ – මෙරිල් පීරිස්
kumari Fernando
-
2024 May 17
වෘත්තියෙන් ඉංග්‍රීසි භාෂා ගුරුවරයෙකු ලෙස ප්‍රකට මෙරිල් පීරිස් මහතා සිය උපන් ගම් පියස වන මීගමුව-පිටිපන ප්‍රදේශයේ එවකට පැවති කලාකාමී පසුබිම සහ දක්ෂ නළුවෙක් වු...
1
...
19
20
21
...
40
Page 20 of 40
Latest news
කොස්මොස් පදනමෙන් පාසල් සිසුන්ට ශිෂ්‍ය ආධාර..
2025 January 14
ජනාධිපතිතුමනි, අධිකරණ ඇමතිතුමනි, ලැජ්ජයි! කැතයි!! නින්දිතයි!!!
2025 January 14
අගමැති හරිනි පත්කරපු කමිටුවෙන් මිගමු මහනගර සභාවට ගැන හොයන්න පටන් ගන්නේ කවදාද ?
2025 January 14
මාධ්‍යවේදී හියුබට් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී ඇති බව සංවේගයෙන් දැනුම් දෙමු. …
2025 January 14
පොරොන්දු ඉටු කරමු ! නගර සභාවේ කැමරා , පරිඝනක හොරු අල්ලමු !
2025 January 14
- Advertisement -