

අද y හංදියට විශේෂ මාළු වෙළඳ පලක් විවෘත වේ.
මෙතෙක් කල් y හංදිය ප්‍රදේශයට අඩුවක් ලෙස තිබුණු නිසි ප්‍රමිතියක් සහිත මාළු වෙළඳ පලක් පිළිබඳ ප්‍රශ්ණය අද(27) සිට විසඳෙන බව” රැල්ල” නමින් හඳුන්වන මෙම මාළු වෙළඳ සැළේ අයිතිකරු වන සංගීත් පෙරේරා මහතා පවසයි.
අද ප්‍රධාන වන්නේ ජීවිත ආරක්ෂාවයි. ආහාර සඳහා එය වඩාත්ම අදාලය.මන්ද කොරෝනා වසංගතය සෑම තැනින්ම හිස ඔසවා ඇති බැවිනි.
ඔබට අවශ්‍ය මාළු….
*අවශ්‍ය පරිදි කපා ගත හැක.
*සෙනඟ වැඩියෙන් නොගැවසෙන බැවින් ස්ථානය ගැන බියවිය යුතු නැත.
- වෙනත් තැන්වල මෙන් ඔබගේ ඇඳුම් පැලඳුම් කිලිටි කර ගැනීම මෙහිදී සිදු නොවේ.
*එසේම ඉදිරියේදී ඔබට අවශ්‍ය මාළු ගැන වෙහෙසිය යුතු නැත. මන්ද අපි ඔබ ලඟටම එකී මාළු අපගේ බෙදාහරින්නන් විසින් ලබාදෙනු ඇත.
ඒනිසා ආරක්ෂිතව සහ නියමිත මිල ගනන්වලට පිරිසිදු මාළු ලබා ගැනීමට නම් එන්න අපේ” රැල්ලට” .
අපි ඔබ සාදරයෙන් පිළිගනිමු!
සැම්සන් ඥානසිරි




