Yahoo mail බිද වැටෙයි

0
109

Yahoo mail හි හටගත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් පැය 7කට අධික කාලයක් එම සේවය බිද වැටිණි. ඒ හේතුවෙන් ලොව පුරා පරිශීලකයෝ විශාල පිරිසක් දැඩි අපහසුතාවට පත්වූහ. මෙම සිදුවීමට සමගාමීව එක්සත් රාජධානියේ BT, Sky හා TalkTalk ඊමේල් සේවාද මෙම අවහිරතාවයට ලක්ව තිබිණි.