අඛණ්ඩව සිව්වෙනි දිනටත් කොරෝනා රෝගීන් 900 ඉක්මවා වාර්ථාවේ !

0
163

රටේ තත්වය ගැන මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ද නිවරදිවම කියා තිබුණ පරිදි බරපතල අර්බුදයක් දැනටමත් නිර්මානය වෙමින් තිබේ.
මේ නිසාම නිසි සැලැස්මක් කොරෝනා පාලනය කිරිම සදහා බිහිනොවන්නේ නම් එහි වන්දියද අනිවාර්යෙන්ම ගෙවන්නට සිදුවන්නේද රජයටමය.
මේ අතර අඛණ්ඩව සිව්වන දිනටත් රටේ මුළු COVID-19 රෝගීන් සංඛ්‍යාව 900 ඉක්මවා ඇත. ඒ අනුව, අද දිවයින පුරා රෝගීන් 936 ක් වාර්තා වී ඇති අතර, මේ වන විට රට තුළ ඇති COVID රෝගීන් සංඛ්‍යාව 74,056 කි.