අගමැති දිවුරුම මිගමුවේත් සැමරේ !

0
131
sdr

FB_IMG_1544948642229අගමැති රනිල් වික්‍රමසිංහ අගමැතිධුරයේ දිවුරුම් දිමට සමගාමිව රටපුරා සරල චාම් සාමකාමි උත්සව පැවැත්වුණි.මීගමුවේද  ස්ථාන කිපයකදිම මේ සැමරුම ක්‍රියාත්මක විය.
ප්‍රධාන සැමරුම මිගමුව ඔරලෝසු කණුව අභියසදි එජාප මිගමු සංවිධායක රොයිස් විජිතගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

sdr

dav
dav