අඟල් 40 නේද..? සිඟරට් එහෙම නැද්ද..??

1
223

රටේ සමස්ථ පද්ධතියම බිද වැටි ඇත.ඊයේ උදේවරුෙව් එමිරේට්ස් ගුවන් යානයෙන් මෙරටට පැමිණි ඉතාලියේ සේවයේ නියුතු තරුණයෙක් අඟල් 40 ප්‍රමාණ්යේ ටි.වි යන්ත්‍රයක් රැගෙනවිත් ඇත.අදාල රේගු කටයුත නිසි ලෙසින් නිමවා එළියට පැමිණෙන අතරේ ඒහි සිටි පොලිස් නිළධාරි්න් දෙදෙනෙකු ඔහුව නවතා අඟල් 40 හේ එල්.සි.ඩී. එක අතගාමින් අසා ඇත්තේ.

ආ අඟල් 40 නේද…නැවතත් එසේම අසයි.

මල්ලි සිඟරට් එහෙම නැද්ද..??

එල්.සී.ඩී. පෙට්ටියත් විශාල සිගරට් පෙට්ටියක් වැනිය. මේ රාළහාමිලාට ඒක පැටලුනාවද්ද…??

1 COMMENT

  1. Seems Negombo media journalists are BEGGARS. There is no difference between them and the RULERS of the country. We all are aiming at WONDERS OF ASIA!

Comments are closed.