අඩුම තරමින් පාසැල් කණ්ඩායමකටවත් රංජිත් රුද්‍රිගු ක්‍රිඩා කරල තියෙනවද ? මීගමුවේ නවාගෙන් අභියෝගයක් ?

0
54

Nava 1පාපන්දු සම්මේලනයේ නිළවරණය දැන් ලගය .මෙරට පාපන්දු ක්‍රිඩාව මුදල් බලයෙන් විනාශ මුඛයට ඇද දැමු  හිටපු පාපන්දු සම්මේලන සභාපති රංජිත් රුද්‍රිගු මහතා හට බරපතල අභියෝගයක් එල්ල කරමින් ජාතික මට්ටමේ මිගමුව නියෝජනය කළ ක්‍රිඩකයෙකු වන නවා විසින් ඊයේ කොළඹ පැවැති පුවත් පත් සාකච්ජාවකදි කියා සිටියේ රංජිත් රුද්‍රිගු මහතා පාපන්දු ක්‍රිඩා කලේ යැයි කියන්නේ නම් එසේ ඔහු සමගින් ක්‍රිඩා කළ අඩුම තරමින් එක ක්‍රිඩකයෙකු නමක් සදහන් කරන ලෙස අභියෝග කර සිටියේය.
එපමණක් නොවඅඩුම කරමින් ඔහු පාසැල් ක්‍රිඩා කණ්ඩායමකට හෝ ක්‍රිඩාකර ඇතැයි කියන ලෙස ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
මෙම පුවත් පත් සාකච්ජාව ඊයේ දිනයේ ශ්‍රිලංකා පදනම් ආයතනයේ පැවැත්විණි.NGB football 1