අත අරින්නේම නෑ , ජන අරගලය……

0
256

පෙ.ව. 10.00 පමණ " ගෝටා ගෝ ගමට " ගොස් .... 15 දින අලුයම 5.42 දුම්රියෙන් ගෙදර අාවා... පුදුම සෙනඟක්.... එකම ජන ගඟක්... කිසිඳු අාගම් ,ජාති , පංති භේදයක් තිබුණේ නෑ... ජ.ලේඛම් කාර්යාලයේ පිවිසුම් දොරටුව අත්පත් කරගෙන කියනා සටන් පාඨ ඝෝෂාව එක මොහොතකටවත් අඩු නොවීය.... අලුයමදී පවා.... කිරිබත් , කැවුම් , කොකිස් , අතිරහ ,අාස්මී වැනි අවුරුදු කෑම වලින් නම් කිසි අඩුවක් තිබුණේ නෑ....

රාත්‍රිය වන්නට වන්නට…. අාහාර සහ පානීය ජල බෝතල හිග වීය….
යහලුවෙක් ලබාදුන් කසල බඳුන් මළු carbage bag 50 ක් ද රැගෙනයි අපි ගියේ… එන්න එ් අරගලයට දායක වන්න.... මීගොමුවේ කලාකරුවන් සමග ,රටේ යකුන් එලවන්න යන්න දුම්රියෙන් හෙට (16 ) අාලේලූයියා සෙනසුරාදාම උදේ 7.00 ට පමණ.... අන්න එහෙමයි ශ්‍රී ලාංකිකයෝ....

(W.D.සුසිල් ප්‍රනාන්දු⁣ගේ ⁣ෆේස්බුක් පිටුවෙනි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here