අතදරුවන් 1500 කට මීගමුවේදි සරම්ප එන්නත…

0
102

health 3මීගමුව පුරා පිහිටි සායන 14 කදි මාස 6 ත් මාස 12 ත් අතර දරුවන් 1500 කට පමණ අමතර සරම්ප එන්නත ලබාදුන් බව මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිවරයා මාධ්‍ය වෙත පවසා තිබුණි.
මීගමුව රෝහලේද සහය මත සියළු දෙනාගේ පූර්ණ කැපවිම මත විදුලිය නැතිව මතුවු අර්බුදය මැද මේ ජාතික වැඩසටහන මීගමුවේදි අති සාර්ථක ලෙසින් නිමකළ බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.