අද ඉර මීගමුවට උඩින්.

0
2559

imagesකාලගුණ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කල වාර්ථාවන් වලට අනුව මේ මස 4 වන දින සිට 14 වන දින දක්වා ශිලංකාවට හිරු මුදුන්වීම සිදුවෙනවාග ඒ අතරින් අද දින එනම් අපේල් මස 7 වන දින මීගමුවට ඉර මුදුන් වන බවටත් එම වාර්ථාවන්ගේ දැක්වෙනවා. මේ නිසා පදේශයේ උෂ්ණත්වය තරමක් ඉහල යා හැකි බැවින් හැකිතරම් අව්ව්ට නිරාවරණය නොවෙමින් එදිනෙදා වැඩ කටයුතු වල නිරත වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.