අද බලයා මිළ පහලට ලින්නා මිළ ඉහලට !

0
560

IMG-20191005-WA0015මිගමුව ලෙල්ලමේ මාළු මිළ පසුගිය කාලයට වඩා පවතින්නේ පහල මිළකය.
ඉනුත් ලින්නා සහ බලයන්ගේ මිළ පහලට ගොස් තිබුණි.
ඊයේ දිනයේ බලයා සහ ලින්නා මිළ පැවැතියේ රු 220 කටය.
එහෙත් අද ලින්නා කිලෝවක මිළ රු 240ක් දක්වා ඉහලට ගොස් ඇති අතර බලයා මිළ අද පවතින්නේ කිලෝවක් රු 180 කය.
හුරුල්ලා මිළ අද තවත් ඉහලට ගොසිනි.
අද කිලෝවක් රු 400 කි.