අද මාළු මිළ ඉහලට ! පූච්චකන්නි රු 220 යි ! කුම්බලාව රු 220යි !

0
478
ඇටවල්ලා
ඇටවල්ලා
ඇටවල්ලා

පසුගිය දින කිපය තුලම පහල මිළක පැවැති පිටිපන මාළු ලෙල්ලමේ මිළ ගණන් අද දිනයේ සැලකිය යුතු මට්ටමකට ඉහල ගොස් ඇති බව අපගේ ආරංචි මාර්ග දක්වා සිටි.
මේ අනුව ඊයේ දිනයේ රු 140 ක් පමණ වු පුච්චකන්නි සහ කුම්බලාව අද දිනයේ රු 220ක් පමණ වි තිබේ.
මෙයට අමතරව අනෙකුත් සි්‍යළුම මතස්‍ය වර්ගවලද මිළ ගණන් තරමකට ඉහල ගොස් තිබුණි.
බලයා රු 260යි .හුරුල්ලා රු 240යි.කෙලවල්ලා රු 550යි.ලින්නා රු 240යි.ලේන පරව් රු 260යි.මීමැටි කුඩා රු 450යි.මිමැටි ලොකු රු 550යි.ඇටවල්ලා රු 300යි.උලාවා රු 550යි.පොඩි ඉස්සා රු 500යි.ලොකු ඉස්සා රු 1100යි.පරව් රු 400යි.