තවත් කෙරෝනා වෛරසය ආසාදිත වු රෝගින් 261 දෙනෙකු මේ වන විට අනාවරණය වී ඇති අද දිනයේ වාර්ථා වු මුලු ආසාදිතයන් ගණන 541 වන රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කොට තිබේ.
ඒ කලින් වාර්ථා වි තිබුන 280ද සමඟින්ය.
මේ අතුරින් 42 ක් නිරෝධායන මධ්‍යස්ථාන වලින් වන අතර ඉතිරි 499 ක් පෑලියගොඩ සහ බ්‍රැන්ඩික්ස් පොකුරු වලට සම්බන්ධ ඇති අයවලුන්වේ