අද සිට වැස්ස වැඩියි

0
255

Blurred street scene through car windows with rain drop

බස්නාහිර,මධ්‍යම,සබරගමුව,දකුණ හා වයඹ පළාත්ද ඇතුළුව දිවයිනේ නිරතදිග ප්‍රදේශයන්ට ඇද ඇලෙස වර්ෂාවේ වැඩිවීමක් අද (28)දිනයේ සිට බලොපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. එම ප්‍රදේශයන්හි ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 50ක් ක්මවූ වැසිද බලාපොරොත්තු වන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.

එමෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයටද,මඩකලපුව හා අම්පාර දිස්ත්‍රික්කයන් වලත් සවස් භාගයේ වැසි ඇති වීමේ වැඩි ඉඩකඩක් පවතී.