අදත් මීගමු වැල්ල හිස්.. කුඩාබෝට්ටු ගිහින් නෑ…

0
55

දින 10 කටත් වඩා වැඩි කාලයක් පැවැති මීගමුවේ ධීවර වර්ජනය අවසන් වු බවත් අද දින සිට මීගමුව ධිවරයන් මුහුදු යන බවත් පිළිබද පුළුල් ප්‍රචාරයක් ඊයේ දිනය පුරා මාධ්‍ය විසින් ප්‍රචාරය කර  තිබුණි.මෙහි ඇත්ත තත්වය දැනගැනිම මීගමු වැල්ලට ගිය අපට දැක ගත හැකි වුයේ වෙනස් තත්වයකි. මීගමුවෙනි කිසිදු කුඩා බෝට්ටුවක් මසුන් ඇල්ලිමට ගොස්  නොතිබමයි.

දින ගණක් පුරා  කුඩා බෝට්ටු ධීවරයන්ගේ සටන සහය පළ කරමින් රැකියාවේ නොගිය ඔරු ධීවරයන් පමණක් අද දින රැකියාවේ යෙදි ඇත.