අදත් මීගමුවේ මාළු ලාබයි ! බලයා රු 200 යි !

0
74
dav

dav

මේ දිනවල ධිවරයන් හට විශාල මත්‍යස්‍ය අස්වැන්නක් ලැබි ඇති හෙයින් මාළු මිළෙහි ඉතිහාසගත අඩුවක් දක්නට ලැබේ.
මීගමුවේ ප්‍රකට මත්‍යස්‍ය අලෙවි ව්‍යාපාරිකයෙකු වන සංගිත් පෙරේරා පවසන්නේ මේ අකාරයෙන් මාළු මිල අඩුවිමක් ගැන අසන්නට ලැබනේනේ වසර 10 කට පමණ පසුව බවය.
අද දිනයේත් මාළු මිළ අඩුමට්ටමක පවති.
බලයා කිලොවක් අදත් රු 200 ක් වේ. ඊයේ දිනයේ කිලොවක් රු 100 ක් වු ලින්නා අද දිනයේ 110 ක් පමණ වි ඇත.
ඊයේ දිනයේ මාධ්‍ය මගින් මාළු මිළෙහි අඩුවිම ගැන ප්‍රචාරය විමත් සමගින් අද දිනයේ මීගමුව පිටිපන ලෙල්ලමට මාළු මිලට ගැනිම සදහා විශාල පාරිභෝගියකයන් සංඛ්‍යාවක් පැමිණ ඇති බවද වාර්ථා වේ.