අධික වර්ෂාවෙන් මීගමුව නගරයට පිවිසෙන මාර්ග ජලයෙන් යටවෙයි

0
173

අද උදෑසන සිට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් මීගමුව – කොළඹ ප්‍රධානමාර්ගයේ 20කණුව ප්‍රදේශයේ සිට මීගමුව දක්වා ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවී ඇති අතර මීගමුව නගරය වෙත පිවිසෙන සියලුම මාර්ග පාහේ ජලයෙන් යටවී ඇති බව වාර්තා වෙයි.

මේ අද උදෑසන මීගමුව – කොළඹ ප්‍රධාන මාර්ගයේ කුරණ – ගල්කන්ද හන්දිය ප්‍රදේශයේ තත්වයයි.

Screenshot_20200720-123728_WhatsApp

20200720_123754
https://www.facebook.com/100028792305994/posts/372115423758198/?funlid=vs44niRdop7Jv0ro