අනතුරක් අතලඟ, පාසැල අසල පාර කැඩි තිබේ

0
554

මිගමුව නිවුස්ටඩ් බාළිකා පාසැල අසල පාර කිදාබැස ඇති ආකාරයක් දක්නට තිඛෙි.  උදැසන පාසැල එන දැරියන් වාහන තදබදයෙන් ඛෙිරී පාසැලට ගමන් ගන්නා අයුරුකි. මෙය අනතුරු සහිතවේ. මෙම මාර්ගයේ මෙම කොටස අලුත් වැඩියා කොට මෙම කාණුව මත කොන්ක්‍රීට් අතුරන්නේ නමි වාහන වලින් මාර්ගයට නොපැමිණ  විදුහල් ප්‍රවිෂ්ට දැරියන්හට ගමන් කිරිමට පහසු වනු ඇත.
අනතුරුද වලක්වා  ගතහැකි වේ.
muniyar 1

 

 

ඡායා –    එම් එස් එස් මුනිර්